Category: CCTV Camera
CCTV Camera
Showing the single result
-
4G + WiFi Dual Lens CCTV Security Camera | 270° PTZ Auto Patrol | V380 | Motion Detection Alert | IP65 Outdoor Camera
Price range: රු8,650.00 through රු9,150.00Select options This product has multiple variants. The options may be chosen on the product page📹 Smart Dual-Lens Outdoor Security Camera
එකම ස්ථානයක් පමණක් බලන සාමාන්‍ය CCTV කැමරාවකට වඩා වැඩි ආරක්ෂාවක් ලබාගන්න. දැන්ම Dual-Lens Camera එකකින් ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය, ගේට්ටුව, වාහන නැවැත්වීමේ ස්ථානය හෝ වත්ත පිටිය ඔබේ ජංගම දුරකථනයෙන්ම ඕනෑම තැනක සිට නිරීක්ෂණය කරන්න පුලුවන්.
🏡 නිවස — ගේට්ටුව, වත්ත, driveway
🏪 වෙළඳසැල — පිවිසුම සහ අවට ප්‍රදේශය
🏢 කාර්යාලය — ගොඩනැගිල්ල සහ පිටත ප්‍රදේශ
🚗 වාහන නැවැත්වීම — වාහන සහ අවට ප්‍රදේශය
🚪 Entrance/Gate — පැමිණෙන සහ පිටවන පුද්ගලයන් නිරීක්ෂණයට

