Welcome to descolombo.lk | We delivery Islandwide
Sale!

4G + WiFi Dual Lens CCTV Security Camera | 270° PTZ Auto Patrol | V380 | Motion Detection Alert | IP65 Outdoor Camera

Price range: රු8,650.00 through රු9,150.00

📹 Smart Dual-Lens Outdoor Security Camera

එකම ස්ථානයක් පමණක් බලන සාමාන්‍ය CCTV කැමරාවකට වඩා වැඩි ආරක්ෂාවක් ලබාගන්න. දැන්ම Dual-Lens Camera එකකින් ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය, ගේට්ටුව, වාහන නැවැත්වීමේ ස්ථානය හෝ වත්ත පිටිය ඔබේ ජංගම දුරකථනයෙන්ම ඕනෑම තැනක සිට නිරීක්ෂණය කරන්න පුලුවන්.

🏡 නිවස — ගේට්ටුව, වත්ත, driveway
🏪 වෙළඳසැල — පිවිසුම සහ අවට ප්‍රදේශය
🏢 කාර්යාලය — ගොඩනැගිල්ල සහ පිටත ප්‍රදේශ
🚗 වාහන නැවැත්වීම — වාහන සහ අවට ප්‍රදේශය
🚪 Entrance/Gate — පැමිණෙන සහ පිටවන පුද්ගලයන් නිරීක්ෂණයට

🔥 එක කැමරාවක් — දර්ශන දෙකක් — වැඩි ආරක්ෂාවක්!
📹 Dual-Lens Camera
1080පී කැමරා දෙකක් එකම උපාංගයක.
🔹 ඉදිරිපස කැමරාව — ස්ථාවර පුළුල් දර්ශනය
🔹 පහළ කැමරාව — 270° දක්වා හැරවිය හැකි Motorized Camera
ඔබට අවශ්‍ය ප්‍රදේශය පහසුවෙන් නිරීක්ෂණය කරන්න.

🔄 270° Auto Patrol
පහළ කැමරාව ස්වයංක්‍රීයව විවිධ දිශාවලට හැරෙමින් Auto Patrol කළ හැක.
ඔබ නිවසේ නැති වෙලාවකත් කැමරාවට අවට ප්‍රදේශය නිරීක්ෂණය කරයි.

📱 V380 App සමඟ ඔබේ දුරකථනයෙන්ම බලන්න
කැමරාව ඔබේ smartphone එකට සම්බන්ධ කර ඕනෑම තැනක සිට ඔබේ දේපළ නිරීක්ෂණය කරන්න.
✔️ Live View
✔️ Remote Monitoring
✔️ Camera Movement Control
✔️ Auto Patrol
✔️ Recorded Footage

🚨 Motion Detection Alerts
කැමරාවට චලනයක් හඳුනාගත් විට ඔබේ දුරකථනයට Motion Alert ලබාගන්නත් පුලුවන්.
ඔබ නිවසේ නැති වෙලාවක නිවසේ ඔබගේ ආදරනීයන් අසල සිදුවන දේ ගැනත් දැනුවත්ව සිටින්න.

🌙 Day & Night Monitoring
රාත්‍රියේදීත් ඔබේ දේපළ නිරීක්ෂණය කිරීමට උපකාර වන Built-in IR/LED Night Vision Lights සමඟ.
💾 128GB දක්වා Memory Card
MicroSD memory card භාවිතයෙන් වීඩියෝ දර්ශන 128GB දක්වා local storage එකක සුරැකිය හැක.
🌧️ IP65 Outdoor Protectioබ සහිත නිසා එළිමහන් භාවිතය සඳහා සුදුසුයි — නිවසේ පිටත, ගේට්ටුව, වත්ත, වෙළඳසැල සහ කාර්යාල වැනි ස්ථාන සඳහා.

Connection

WIFI Version, 4G SIm Version

SKU: N/A Categories: ,
Sale!

Your Cart

Your Cart

Your Cart is Empty

Start Shopping
Continue Shopping
Payment Details
Sub Total රු0.00